දේශීය පුවත්

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ඉල්ලීම් ඉටුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ හැටන් නෝර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගනයේදී සිදුකෙරුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.

එහිදී අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමට පැය කිහිපයකට පෙර ද තමන් හමුවී වතුකරයේ ජනතා ප්‍රශ්න ගැන සාකච්ඡා කළ බවයි.

එනිසාම අභාවප්‍රාප්ත වු දාට පසු දිනම ඒ මහතා විසින් සිදු කළ ඉල්ලීම් සියල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒ පිළිබඳ සාකච්ඡා කළ බව ඒ අගමැතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More