පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා සඳහන් කළේ අදාළ චක්‍රලේඛය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා සියලුම පාසල් හා අධ්‍යාපන ආයතන වෙත යොමුකිරිමට කටයුතු කර ඇති බවයි.
ඒ අනුව පාසල් යළි ආරම්භ කිරිමට පෙර හා ආරම්භ කිරීමෙන් අනතුරුව චක්‍රෙල්ඛයට අනුකුලව කටයුතු කිරීම අනිවාර්යය බව අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...