රාජ්‍ය නොවන සංවිධානයක වියදමින් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දෙදින වැඩමුළුවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
ඉකුත් 27 හා 28 දෙදින පුරා බේරුවල ප‍්‍රදේශයේ හෝටලයක පැවැති මෙම වැඩමුළුවට රටපුරා සියලූ නියෝජ්‍ය කොමසාරිස්වරු හා මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු සහභාගී වී ඇත.
නිලධාරින් පනහට අඩු සංඛ්‍යාවක් මෙම වැඩමුළුවට සහභාගි වී ඇත.
මැතිවරණ කොමිසමට රජයේ මුදල් වෙන්කර තිබියදී හදිසියේ රාජ්‍ය නොවන ආයතනයක මුදලින් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙවැනි වැඩමුළුවක් පැවැත්වීම ගැන ගැටලූ පවතින බව කොමිසමේ ඇතැම් නිලධාරීන්ගේ විවේචනයට ලක්ව ඇතැයි ද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...