ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වීම ගැන තැකීමක් නොකර එම යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 47 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගෙන ඒමට බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහක් තීරණය කර ඇත.
කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම මත මෙය සිදුවේ. මෙම යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වූ බව මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇතත් සම්මත වූ යෝජනාවක් ඉවත් කිරීමට නොහැකි බව මානව හිමිකම් කවුන්සිලය කියා සිටියි.
ශී‍්‍ර ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙක් නොවන අතර නිරීක්‍ෂණ මට්ටමින් කටයුතු කරයි.
මේ අතර ශී‍්‍ර ලංකාව එම නිරීක්‍ෂණ මට්ටමින් ද ඉවත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...