එබැවින් කුඩා කල සිටම දරුවන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට මව්පියන් ඇතුළු සියලූදෙනා කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙයි.
රට සහ ජාතිය පිළිබඳ හැගීම කුඩා කල සිටම දරුවන්ට හුරු කරවීම ද සිදුකළ යුතු බවයි ඔහු මෙහිදී සඳහන් කළේ ය.
මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇත්නම් රටක් දියුණු කිරීමට ධනවත් භාවයක් අවශ්‍ය නොවන බව පොලිස් නීති දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...