කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යම් අඩාල වීමක් සිදුවුවද, රට යළිත් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බැවින් ශක්තිමත්ව මැතිවරණ ව්‍යාපාරය ගෙන යා හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මහනුවර දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...