දේශීය පුවත්

එළැඹෙන මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනසක් සිදු කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා දැරූ නියෝජ්‍ය නායක ධූරය රවී කරුණානායක මහතාටත් ඔහු දැරූ උප නායක ධූරය අකිල විරාජ් කාරියවසම් මහතාටත්, කාරියවසම් මහතා දැරූ මහා ලේකම් ධූරය සාගල රත්නායක මහතාටත් ලබා දීමට නියමිත බව වාර්තා වෙයි. නවීන් දිසානායක මහතා ජාතික සංවිධායක ධූරයේම තැබීමට වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙයි.

මේ වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් 09 දෙනෙකු පත් කර ඇති අතර ඉදිරියේ දී තවත් සාමාජිකයන් 21 දෙනෙකු වික්‍රමසිංහ මහතා විසින් පත් කිරීමට නියමිතය.

මෙම වෙනස් කිරීම් සමඟ ඉදිරි මහා මැතිවරණය මුහුණ දීම එජාප නායකයාගේ ඉල්ලකය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More