මැතිවරණ ජය ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සලකුණක් වුණාට සමගි බලවේගය පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මැතිවරණ ජයගන්න සලකුණක් නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
එමෙන්ම පොදුජන පෙරමුණේ සලකුණ ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිටිනවා මෙන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සලකුණ රනිල් වික‍්‍රමසිංහ මහතා යැයිද සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (28දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...