රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ බලපෑම මත පාරිභෝගික අධිකාරියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයෙකුගේ යටිකූට්ටු මැදිහත්වීම ඵලරහිත කරමින් අවසානයේදී සහල් පාලන මිල ගැසට්ටුව ගොවියාගේ සහ සහල් කර්මාන්තකරුවාගේ අපේක්ෂා යම් පමණකට ඉටු කිරීමට සමත් විය.
පාරිභෝගිකයාට සහ ගොවියාට මෙන්ම සහල් කර්මාන්තකරුවාට පැවතිය හැකි සහ රටේ වී වගාව සහ ආහාර සුරක්ෂිතතාවය සහතික කළ හැකි මිල ලෙස විද්වතුන් විසින් අන්තිම රුපියලට ගණන් හදා ඉදිරිපත් කළ සූත්‍රයට අනුව කැකුළු සහල් රු. 95, නාඩු 100 සහ සම්බා රු. 105 විය යුතුය.
එහෙත් පාරිභෝගික අධිකාරිය එය පිළිවෙලින් රු. 93, රු. 96 සහ රු. 98 ලෙස ගැසට් කොට ඇත. සහල් කි.ග්‍රෑ 1 ක් 8 දෙනෙක් ආහාරයට ගන්නා බැවින් සත 25 ක සහනය ජනයාට සහ ගොවියාට කරන නිග්‍රහයක් බව ඔවුහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...