අද දින තවත් කොරෝනා රෝගීන් 17 දෙනෙකු වාර්තා වූ අතර
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1503ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. දවසේ එකතුව 34 කි. ආසාදිත 34 න් 32 ක්ම කුවේටයෙන් පැමිණි අය වන අතර 02 නෙකු නාවික හමුදාවට අයත් අයයි. ශ්‍රී ලංකාව ඒ අනුව රෝගීන් 1500 පසුකළ රටවල් 98 ට ඇතුළත් වන අතර දැන් ස්ථානය 98 යි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...