ගම්පහ දිස්ත්‍රික් එක්සත් හිටපු ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාගේ වීඩියෝවක් සමාජ ජාලා වෙබ් අඩවි වලට අඩවි වලට මුදා හැර බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් අද (28) කොළඹ අපරාධ කොට්ඨාසය පැය 3 ට ආසන්න කාලයක් ප‍්‍රකාශ ලබා ගත්තේය.
කොළඹ අපරාධ කොට්ඨාසය පෙනී සිටින ලෙසට කර තිබු දැනුම් දීමට අනුව හරීන් ප්‍රනාන්දු මහතා අද (28) පෙරවරු 10.00 ට පමණ එහි පැමිණ සිටි අතර ප‍්‍රකාශ ලබා දීමෙන් පසු පස්වරු 1.00 ට පමණ පිටව ගියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...