ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්‌කෘතියක්‌ වෙනුවෙන් තම තනතුර කැප කරන බව පවසමින් විදේශ ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කර විදේශ කටයුතු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූවේය.

* දුකකින් නොවේ තීරණය ගත්තේ ආඩම්බරයෙන්

කිසිදු දුකකින් හෝ කම්පාවකින් හෝ නොව ආඩම්බරයෙන් යුක්‌තව මෙම තීන්දුව ගත් බව පවසමින් රවි කරුණානායක මහතා විශේෂ ප්‍රකාශය අවසන් කර ඉදිරි පෙළ අසුනේ සිට පසු පෙළ අසුනකට ගොස්‌ අසුන් ගත්තේය. සිය ලිපි ගොනු ද රැගෙන රවි කරුණානායක මහතා පසු පෙළ අසුන වෙත යද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් අත්පොළසන් දෙමින් ප්‍රසාදය පළ කරද්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කළහ.

රවි කරුණානායක මහතා සිය විශේෂ ප්‍රකාශය කරද්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරු විටින් විට ඝෝෂා කරන්නට වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More