රහස් පොලිසියේ නව ප‍්‍රධානියා වූ ප‍්‍රසන්න අල්විස් මහතා විදේශ රටවලට පැමිණියහොත් සර්වලෝක නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා ලෙසත් රහස් පොලිසියට ජාත්‍යන්තර සහාය ලබාදීමෙන් වළකින ලෙසත් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පිටු 13 ක සංදේශයක් යවමින් ඉල්ලා ඇත.
ඇය මෙම සංදේශයේ දක්වා ඇත්තේ රහස් පොලිසියට වධහිංසා පැමිණවීමේ චෝදනා ඇති බවට හයදෙනකු විසින් විදේශ රටවල නඩු ගොනු කර ඇති බවත්ය.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...