දේශීය පුවත්

රජයේ නිතිරීතිවලට අනුව කිඩවරන්කුලම වැවේ ජලය භාවිතා කරමින් ගොවිතැන් කටයුතු කිරීමට අවසර තිබියදී ප්‍රාදේශීය දේශපාලනයේ නිරත වන කාන්තාවක් මැදිහත් වී නිලධාරීන් නොමග යවා ඇති බවට ගොවීන් චෝදනා කරති.

මැදවච්චිය – කිඩවරන්කුලම වැවේ සොරොව්ව වසා දැමීම හේතුවෙන් සිය ගොවිතැන් කටයුතු සිදු කිරීමට නොහැකිව අසරණ තත්වයකට පත්ව ඇති බව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් චෝදනා කරයි.

ගොවීන් පවසන්නේ මේ හේතුවෙන් අක්කර 28ක පමණ භූමි ප්‍රමාණයක වගා කටයුතු අතරමග නතර කිරීමට සිදුව ඇති බවයි.

රජයේ නීති රීති වලට අනුව කිඩවරන්කුලම වැවේ ජලය භාවිතා කරමින් ගොවිතැන් කටයුතු කිරීමට අවසර තිබියදී ප්‍රාදේශීය දේශපාලනයේ නිරත වන කාන්තාවක් මැදිහත් වී නිලධාරීන් නොමග යවා ඇති බවට ගොවීන් චෝදනා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More