දේශීය පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතන 6ක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය සෙනසුරාදා නිකුත් කර තිබේ.

ඒ අනුව අපි වෙනුවෙන් අපි අරමුදල, ජාතික පොලිස් ඇකඩමිය, මිලෝදා ආයතනය, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික අධිකාරිය, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බළකා දෙපාර්තමේන්තුව මෙසේ තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More