හෙට සිට ආරම්භ කෙරෙන අන්තර් පළාත් බස් රථ ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 3200 ක් සූදානම් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් නිරැන්ඩා මහතා පවසයි.
ඒ අනූව ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පෞද්ගලික බස් රථ 3200 ක් ලියාපදිංචි වී තිබෙන බවත් මගීන්ගේ අවශ්‍යතාවය අනූව එම බස් රථ ධාවනයේ යොදවන බවත් ඒ මහතා පැවසීය.
ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි අන්තර් පළාත් බස් රථ ධාවනය සිදුකෙරෙන අතර එම බස් රථ අවිස්සාවේල්ල, පානදුර, නිට්ටඹුව, මීගමුව සහ කොට්ටාව දක්වා ධාවනයේ යෙදෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...