කොරෝනා වෛසරය වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා දිනකට පී.සී.ආර් පරීක්ෂණ 6,000ක් සිදු කිරීමට හැකිවන පරිදි ඊට අදාළ සේවා පුඵල් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
පසුගිය ජනවාරි මස සිට අද දක්වා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති අතර, ඉන් 16,059 ක් සිදුකර ඇත්තේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් බව අමාත්‍යවරිය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...