ලංකා ගමනාගමන මණ්ඩලයට පහත් පතුල් සහිත බස් රථ හෙවත් ලෝ ෆ්ලෝ බසස් ගෙන්වීම මෙන්ම, දැන් භාවිත කරන ආකාරයේ බස් රථ තවදුරටත් නොගෙන්වීමට ප්‍රවාහන අමාත්‍යංශය ගත් තීරණය වෛද්‍යවරුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
ප්‍රවාහන සේවා සම්බන්ධ සාකච්ඡාවකදී වෛද්‍යවරුන් මේ බව සඳහන් කළ බවයි මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශය සඳහන් කළේ ය.
ඉදිරි මාස තුන තුළ පහත් පතුල් සහිත බස් රථ 80ක් නාගරික මාර්ගවල ධාවනය සඳහා එක් කිරීමට ද තීරණය කොට ඇත.
ප්‍රවාහන සේවා සැලැස්වීමේදී ශාරීරික දුබලතාවයකට ලක්ව සිටින මගීන්ට අපහසුතා ඇති කරන බස් රථ වෙනුවට මෙම පතුල් සහිත බස් රථ ගෙන්වීම සිදු කරනු ලබයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...