පාසල්වලට ළමුන් ගෙන්වා ගනු ලබන්නේ ළමුන්ගේ ආරක්ෂාව සියයට සියයක් සහතික වීමෙන් අනතුරුව බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන 26 වැනිදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...