තලාතුඔය නගරය මැදින් ගලා බසිනා මහවැලි ගඟේ අතු ගංඟාවක් වන තලාතුඔයට වෙළඳසැල්වලින් ඉවතලන අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් එය අපිරිසිදු වී තිබුණි
කොරෝනා වසංගත තතත්ත්වය හමුවේ මාස දෙකක පමණ වසා දැමුණු හෝටල් ඇතුළු බොහෝ වෙළඳ සැල් නිසා නගරය මැදින් ගලා බසින තලාතුඔයට විවේකයක් ලැබී ඇත.
වෙනදා තිබෙන පොලිතීන් ප්ලාස්ටික් වැනි කිසිදු අපද්‍රව්‍යයක් ඔයට එකතු නොවීම නිසා සුන්දර දසුනක් දැන් නගරයට පැමිණෙන්නන්ට දැකගත හැකිවේ.
ඔයේ නිදහසේ පිහිනන මාලුන් මෙන්ම අවට ඇති ගස් මත කුරුල්ලන් ගැවසීම නිසාත් අවට කුරුළු පාරාදීසයක් වී ඇති ආකාරය කැමරා කාචයේ සටහන් වූයේ මෙසේයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...