එක්නැලිගොඩ සහ තාජුඩීන් මරණ පිළිබඳ පොලීසියේ නඩු ලිපිගොනු බලපෑම්කොට ලබාගෙන තමා සන්තකයේ තබා ගැනීම ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පැය 2ක් ප්‍රශ්ණ කළ බව වාර්තා වේ.
ජනවාරි 4 වැනි මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිළ නිවාසයේදී තිබී පොලීසිය විසින් මෙම නඩු ලිපි ගොනු සොයාගනු ලැබීය.
එහිදී බලපත්‍ර නැති ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් ද සොයාගනු ලැබීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...