ස්වයං නිරෝධායනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකුගේ අධීක්ෂණය යටතේ යොමුකොට සිටි පුද්ගලයෙකු විසන් අදාළ උපදෙස් පිළිනොපදිමින් හැසිරීම නිසා ගාල්ල අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මොහොමඩ් නසීම් හුසෙයින් නැමැති චූදිතයාට මහේස්ත්‍රාත්වරිය විසින් රු. 10,000 ක දඩයක් පනවනු ලැබීය.
ඔහුට දඬුවම් කොට ඇත්තේ 1979 අංක 15 දරණ අපරාධ පාඩු විධාන සංග්‍රහයේ 136 (1) වගන්තිය අනුවය. ඉන්පසුව මෙම පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...