විදේශ පුවත්

දැනට ලොව විශාලතම සරණාගත කඳවුර ලෙස සැලකෙන මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් රඳවා ඇති බංගලාදේශයේ කොක්ස් බසාර් හි කොරෝනා වෛරස් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

බංගලාදේශ රජයේ වෛද්‍යවරයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් හුදෙකලා කොට ප්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇති බවය.

එමෙන්ම, එම ආසාදිතයන් ආශ්‍රිතව සිටි සරණාගතයින් 1900 ක් නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන තිබේ.

බංගලාදේශ සරණාගත කඳවුරේ රඳවා සිටින මියන්මාර රෝහින්ග්‍යා සරණාගත සංඛ්‍යාව මිලියනයකට ආසන්නය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More