විදේශ පුවත්

කොරියානු රැකියා යළිත්

May 13, 2020 9:21 am | Lanka Lead News

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ කොරියා රැකියා ලබා දීමේ වැඩපිළිවෙල යළි ආරම්භ කර තිබෙනවා.

ඒ් අනුව ඊට අදාළ සාකච්ඡාවක් විදේශ සබඳතා, රැකියා රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කළේ ශ්‍රමිකයන් කොරියාවේ රැකියා සඳහා පිටත්වීමේදී දින 14 ක ස්වයං නිරෝධායනයට ලක් කිරීම සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More