ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය විශාල අගයකින් ඉහළ යා හැකි බව ඇමරිකානු මහාචාර්යවරයෙකු ගණන් බලා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ මේ වන විට සිදුකර ඇත්තේ කොරෝනා පරීක්ෂණ 30,000ක පමණ ප්‍රමාණයක් නිසා හමුවී ඇත්තේ රෝගීන් අඩු ප්‍රමාණයක් යයිද ඔහු පැවසීය.
උගන්ඩාව, නේපාලය වැනි රටවල් පවා වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් කර ඇති බවත් ශ්‍රී ලංකාව ද පරීක්ෂණ වැඩි කළහොත් රෝගීන් වැඩි ප‍්‍රමාණයක් හමු වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
සබැඳි පෙර පුවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Did you listen to TNL news telecast yeterday?
This former MP has completely misunderstood the statement of the President of WHO. The latter in his speech used the words “Test Test Test” to emphersise that the way to overcome corona virus epidemic was to carryout testing in a wide scale.This former MP completely misunderstood WHO President’s speech and said it is necessary to carryout he screening test for an individual three times. What a stuidity? How did this man work as a male nurse in our Health Department?