දේශීය පුවත්

රූපලවාන්‍ය ශිල්පීන් සමඟ කරනු ලැබූ සාකච්ඡාවක් අනුව අමාත්‍යවරිය විසින් එම සේවාවන් ආරම්භ කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව වෛද්‍යවරුන්ගේ විරෝධය එල්ල වී ඇත.

ලංකා ලීඩ වෙත අදහස් දක්වමින් වෛද්‍යවරුන් විශාල පිරිසක් සඳහන් කළේ රූපවලාන්‍ය සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වී ඇත්තේ සමාජයේ ඉතා අතලොස්සක් වූ පිරිසකට බැවින් සමස්ථ සමාජය අනතුරට ලක් කරමින් එම සේවාවන් විවෘත කිරීමට අවසරදීම බරපතල වරදක් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More