ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ඇලයිනා ටෙප්ලිට්ස් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිළ නිවසේදී මෙම හමුව සිදු වූ බවයි. කොවිඩ් – 19 ගෝලීය වසංගතයට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බව සඳහන්.
විශේෂයෙන් එහි ආර්ථික බලපෑම් සහ ඒකාබද්ධ සහයෝගීතාව පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සහ ඇමරිකානු තානාපතිවරිය අතර අදහස් හුවමාරු වී තිබෙනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...