කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා හමුදාව ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් 164ක් ජිනීවා නුවරට පෙත්සම් යැවීමේ සිද්ධියක් ගැන රජය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
හමුදාව කොරෝනා මර්දනයට යොදවා ඇත්තේ මුස්ලිම් ජනතාව මර්දනය කිරීමට බව මෙම පෙත්සම්වල දක්වා තිබේ.
කොරෝනා මර්දනයට හමුදාව යෙදවීම ඉවත් කරන ලෙස ශ‍්‍රී ලංකා රජයට උපදෙස් දෙන ලෙස මෙම පෙත්සම්වලින් ඉල්ලා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...