දේශීය පුවත්

පාර්ලිමෙන්තු මහා මැතිවරණය පැවැත් වෙන දිනය පිළිබඳව මැතිවරණ කොමිසම ලබන 14 වැනිදාට පෙර ස්ථිර තීරණයකට එළඹෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම කාලයේ සෞඛ්‍ය බලධාරීන් හා අදාළ අංශ සමග සාකච්ඡා කර කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව සමාලෝචනයක් කරනු ඇති බවත් ඊට අනුව මනාප අංක සහිත ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත්වනු ඇති බවත් වාර්තා වෙයි. පසුගිය 02 වැනිදා පෙරවරුවේ පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡවේ දී මැතිවරණ දිනය පිළිබඳව අවසන් තීරණයකට එළඹ නැති අතර ඒ පිළිබඳ තීරණය ගැනීම පක්ෂ විසින් කොමිසමට පවරා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More