නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නීතිපතිවරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
ඉදිරි මහ මැතිවරණයට නාම යෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන 16 / 17 හා 18 යන දිනවල නාම යෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිය යූ ආර් ද සිල්වා මහතා අදහස් පළ කෙළේය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...