මෙවර සිංහල – දෙමළ අවුරුදු කාලසීමාව තුළ කොහාගේ හඬ අවම වශයෙන් අසන්නට ලැබුණු අතර වෙසක් මාසය තුළ කොහාගේ හඟ වැඩි වශයෙන් අසන්නට හැකියාව ලැබෙනු ඇතැයි පරිසරවේදීන් පවසනවා.
ඊට හේතුව අප්‍රෙල් මාසය තුළ කපුටන් කූඩු සෑදිම අවම වීම බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා කියා සිටියේ.
කපුටන් කූඩු තුළ කොහා තම බිත්තර දැමීම සිදු කරන අතර, එලෙස බිත්තර දැමීම සහ ප්‍රජනනය සිදුකරන කාලය තුලදී කොහා වැඩි වශයෙන් හඬලනු ලබනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...