පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා විසින් මාධ්‍යයට කරන ලද හෙළිදරව්වක් අනුව කාරතිව් අරාබි පාසලේ දරුවන්ට මුලික අවි පුහුණුවක් ලබා දී ඇති අතර ඒ සඳහා දෙමාපියන්ගේ අවසරය පවා ලබාගෙන ඇත.
ඊට අමතරව සහරාන් හෂීම්ගේ ගෝලබාලසයින් විසින් එම දරුවන්ට වැඩමුළු පවත්වා ඇති අතර එහිදී තම ජාතියට අසාධාරණකම් සිදුවන බැවින් ඊට එරෙහිව අවි එසවීමට සූදානම් විය යුතු බව උගන්වා ඇති බවද වාර්තා වේ.
එම ක්‍රියාවලිය තුල අදාළ අරාබි පාසලට සහරාන් ශසීම්ද පැමින ඇති බව පොලිස් මාධ්‍ය අධිකාරිවරයා හෙළිදරව් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...