ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල සියලුම තැපැල් ඡන්ද අයැදුම්පත් මැතිවරණ මහ ලේකම් කාර්යාලයට හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට භාර ගැනීම මැයි මස 04 වැනිදායින් පසුව සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (පර්‌යේෂණ හා ක්‍රම සම්පාදන) චන්න පී. ද සිල්වා පවසයි.
අනෙකුත් දිස්ත්‍රික්කවල සියලුම තැපැල් ඡන්ද අයැදුම්පත් ඉකුත් 28 වැනිදා වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට,දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට හෝ මැතිවරණ මහ ලේකම් කාර්යාලයට සහතික කිරීමේ නිලධාරීන් විසින් භාරදිය යුතු බව දන්වා තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...