විදේශ සබඳතා නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හානා සින්ගර් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා සිම්රින් සිංග් හමුවී තිබෙනවා.
කම්කරු අමාත්‍යංශයේ ඊයේ පැවති මෙම හමුවට ජාත්‍යන්තර විගමණික සංවිධානයේ මෙරට අධ්‍යක්‍ෂක සරට් ඩාෂ් ද එක්ව සිටියා.
එහිදී අවධානයට ලක්ව ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ව්‍යාපාර, දේශිය – විදේශීය රැකියා ක්ෂේත්‍රයට සිදුවන බලපෑම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහය සවීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...