මෙම වසංගත තත්වය හමුවේ රටට විශාල වශයෙන් ණය හා ආධාර ලැබී ඇතිමුත් ඒවා සම්බන්ධව නිවැරදි සංඛ්‍යා ලේඛණය කිසිවෙකු නොදන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
එම නිසා රජය සහනාධාර ලෙස ලබාදුන් මුදල් හා වසංගත තත්වය වෙනුවෙන් සෞඛ්‍ය අංශවලට ලබාදුන් මුදල් සම්බන්ධව වාර්තාවක් සැපයිය යුතුය.
දැනට රටේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව සෞඛ්‍ය බළධාරීන් සපයන දෛනික වාර්තාව මෙන් රටේ මූල්‍ය තත්වය සම්බන්ධව දෛනික වාර්තාවක් රජය විසින් සැපයිය යුතු බව සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...