දේශීය පුවත්

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් දිගින් දිගටම කරුණු සහිතව පෙන්වාදුන් පරිදි සෞඛ්‍ය අංශ නිර්ලෝභීව PCR පරීක්ෂණ සිදුකළා නම් නාවික හමුදාව කඳවුර තුලට වෛරසය රැගෙන ඒමට මුල්වූ නිරෝධායන ක්‍රියාවලියට දායක වූ නාවික නිලධාරීයා පළමු වටයේදීම හඳුනා ගැනීමට ලැබෙන බව දැන් ඉතා පැහැදිළිව පෙනේ.

ලංකා ලීඩ් විසින් පෙන්වා දෙනු ලැබුවේ, සියළුම නිරෝධායනයට ලක්වන පිරිස් දෙවරක් PCR පරීක්ෂණයට ලක් කළ යුතු බව ( පළමු පරීක්ෂණය  නිශේධාත්මක නම් ) සහ ඊට දායකවන පිරිස් නියමිත කාලපරාසයක් නියමකොට නිරන්තර පරික්ෂාවට ලක්කළ යුතු බවය. එම තාක්ෂණික පිළිගැනීම් සෞඛ්‍ය අංශ විසින් පිළිගනු ලැබුවේ සති 2 කට අධික කාලයකට පසුවය.

දැන් ඒ සඳහා නාවික හමුදාව විශාල වන්දියක් ගෙවීමට සිදු වී ඇති  බව පිළිගැනීමට සිදු වේ. එම පිළිගැනීම වැදගත් වන්නේ නිසි තින්දු ගැනීම සඳහාය.



2 thoughts on “සෞඛ්‍ය අංශ නිර්ලෝභීව PCR පරීක්ෂණ සිදුකළා නම් නාවික හමුදාවට විශාල වන්දියක් ගෙවීමට සිදුවන්නේ නැහැ – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය”

  1. ඇයි මේ තාමත් මේ කතව කියන්නේ. මේක වැරදියි. එහෙම කල වුනත් 70% විතරයි දැනගන්නේ. අනික සැක නොකළ කරනම් වැලිසර 4000 ම කරන්න ඕන.
    සැක කල යුතු පළමු අවස්ථාවේම බැලුව. එකයි දැනගත්තේ.
    කෙසේල්වත්තෙත් එහෙමයි.

    ඔය කියන විදිහට සමස්ත හමුදාවේම කරන්න එපයේ. හැම රෝහලකම සම වෛද්‍ය හෙදි අයගේ කරන්න එපාය. මේ ආඩපාලි ඇගිලි දික්කරන එක කරන්න එපා. මිනිසුන්ගේ ඔලු අවුල් කරන්න එපා.

  2. නිරෝධනයට ලක්කරන අය දෙපාරක් පරිස්ඛ කරන එක හරි කියමු අත්කොට කොහොමද වැලිසර කදවුරේ අය ගැන කලින් දැනගන්නේ. නොදන්නා කමට අහන්නේ.
    කදවුරේ සක කල ගමන් අවශ්‍ය සම්බන්දකම් තිබුන අය පරික්ෂ කලා.

    මොකක්ද මේ දෙන්න හදන පණිවිඩය. නොදන්නා කමට අහන්නේ.

    ඒ එක්කම සදහන් කරනවද ඔය පර්යේෂණ කණ්ඩායමේ ඉන්න අයගේ නම් නිර්නාමිකව නැතුව.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More