කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රක්ක වලද , කෑගල්ල ප්‍රදේශයේ වරකාපොල පොලිස් බල ප්‍රදේශයේද ,මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයේද ,අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශයේද දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය ලබන 27දා උදෑසන 5ට ඉවත් කරන බව පොලීසිය පවසයි.
සෙසු දිස්ත්‍රික්ක වල ඊයේ රාත්‍රී 8ට පැනවූ ඇදිරි නීතිය 27දාම උදෑසන 5ට ඉවත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
කෙසේ වෙතත් කොළඹ ගම්පහ කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික්ක වලට පිවිසීම හා ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්නයෙන් තහනම් කර ඇති බව පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...