සහතික කිරීමේ නිලධාරීන් වෙත ලැබී ඇති සියළුම තැපැල් ඡන්ද අයදුම්පත් මේ මස 28 වනදා පස්වරු 4 ට පෙර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ මැතිවරණ කාර්යාලය වෙත භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය වූ පසුගිය මස 17 වනදා වන විට ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් ආවරණ ලිපියක් මඟින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...