හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව හෙට (23) දහවල් 12ට රැස්වීමට නියමිතය.
කතානායක නිල නිවෙසේ පැවැත්වෙන මෙම හමුවට අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් සහභාගී වීමට නියමිතය.
අභියාචනාධිකරණ විනිසුරුවරියක පත්කිරීම සම්බන්ධයෙන් මෙම ව්‍යවස්ථාදායක සභාව රැස්වන බවද දැනගන්නට ඇත.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...