ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් භාගයකට ප්‍රමාණයක් වාසය කරන එහෙත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මෙන් දෙගුණයකට වැඩි සංචාරකයින් පැමිණෙන කියුබාව කොරෝනා අනතුර වැඩි රටකි. මාර්තු මස 11 දින හමුවන රෝගීන් තිදෙනා මඉතාලි ජාතිකයින් විය.

එහෙත් මාර්තු 16 දින මහමුහුදේ අතරමංව සිටි මඟීන් 1000 ක් රැගත් ” එම්.එස් බ්‍රිටර් ” මගි නෞකාව ඇමරිකාව ඇතුළු කලාපයේ රටවල් ප්‍රතික්ෂේප කරන විට කොරෝනා රෝගීන් 10 ක් ඇතුළු මඟීන්ට රට තුලට ඒමට කියුබාව ඉඩ දුනි.

මුල් දිනවල ක්‍රමයෙන් උත්සන්න වූ රෝගය පාලනය කිරීම සඳහා දිනකට 500 බැගින් ස්ක්‍රීන් පරීක්ෂණ වලට භාජනය කළ අතර ඒ නිසා සමාජයේ සිටි රෝගීන් වැඩි වශයෙන් හඳුනා ගැනීමට හැකි විය.

එහෙත් දැන් ඔවුන් සමාජයේ රෝගීන් වැඩි වශයෙන් සොයා ගත් නිසා රෝගය මැනවින් පාලනය කොට ඇත. ඔවුන්ගේ සොයා ගැනීමක් වන ” ඉන්ටර්ෆෙරෝන් ” නම් ඖෂධය නිසා මරණ අනුපාතය ඉතා අඩු වූ බවද දැක ගන්නට හැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More