ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් භාගයකට ප්‍රමාණයක් වාසය කරන එහෙත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මෙන් දෙගුණයකට වැඩි සංචාරකයින් පැමිණෙන කියුබාව කොරෝනා අනතුර වැඩි රටකි. මාර්තු මස 11 දින හමුවන රෝගීන් තිදෙනා මඉතාලි ජාතිකයින් විය.

එහෙත් මාර්තු 16 දින මහමුහුදේ අතරමංව සිටි මඟීන් 1000 ක් රැගත් ” එම්.එස් බ්‍රිටර් ” මගි නෞකාව ඇමරිකාව ඇතුළු කලාපයේ රටවල් ප්‍රතික්ෂේප කරන විට කොරෝනා රෝගීන් 10 ක් ඇතුළු මඟීන්ට රට තුලට ඒමට කියුබාව ඉඩ දුනි.

මුල් දිනවල ක්‍රමයෙන් උත්සන්න වූ රෝගය පාලනය කිරීම සඳහා දිනකට 500 බැගින් ස්ක්‍රීන් පරීක්ෂණ වලට භාජනය කළ අතර ඒ නිසා සමාජයේ සිටි රෝගීන් වැඩි වශයෙන් හඳුනා ගැනීමට හැකි විය.

එහෙත් දැන් ඔවුන් සමාජයේ රෝගීන් වැඩි වශයෙන් සොයා ගත් නිසා රෝගය මැනවින් පාලනය කොට ඇත. ඔවුන්ගේ සොයා ගැනීමක් වන ” ඉන්ටර්ෆෙරෝන් ” නම් ඖෂධය නිසා මරණ අනුපාතය ඉතා අඩු වූ බවද දැක ගන්නට හැක.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

UNP එකෙන් අයින් කළ 99 දෙනා මෙන්න

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට නාම යෝජනා ලබා දුන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍ර...


Read More

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එන්.ජී.ඕ සත්කාර – නිලධාරීන්ගෙන්ම විවේචන

පසුගිය 27 සහ 28 දින වල බේරුවල ප්‍රදේශයේ හෝටලයකදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට සහ කොමිසමේ නිලධාරීන්ට එන්...


Read More

වී වගාවට සහ සහල් කර්මාන්තයට වින කටින්නේ සහල් මාෆියාවක්ද නැතහොත් තිරිඟු පිටි මාෆියාවද?

වි වගාව සහ සහල් කර්මාන්තය විනාශ කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ක්‍රියාවලිය රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් ...


Read More