දේශීය පුවත්

ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති ලෝකප්‍රකට වෛද්‍යවරයකු වූ ඇන්ටන් සෙබස්තියන්පිල්ලේ (ඇන්ටන් සෙබස්තියන්) (70) කොරෝනා ආසාධනය වීම හේතුවෙන් ඊයේ එංගලන්තයේදී මිය ගොස් ඇත.

1967 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ ඔහු, වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානනීය ලේඛකයෙකි.

ඔහු විසින් රචිත “A Dictionary of the History of Medicine” කෘතිය බ්‍රිතාන්‍ය වෛද්‍ය සභා සම්මානයට පාත්‍රව ඇත.

ඊට අමතරව “Dates in Medicine”, “A Dictionary of the History of Science” යන කෘති මෙන්ම මෙහි ඇති “A Complete Illustrate of Sri Lanka “කෘතියද ඔහු විසින් ලියන ලද්දකි.

මෙතෙක් කොරෝනා බිලිගත් කීර්තිමත්ම ශ්‍රී ලාංකිකයා ඔහුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More