විදේශ පුවත්

කොරෝනා වලින් බේරෙන්න ඇල්කොහොල් බීලා ඉරානයේ 600 ක් මරුට මේ පිරිස කොරෝනා වයිරසය ආසාදනයට ප‍්‍රතිකාරයක් ලෙස අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කර තිබේ.එසේම මේවා පානය කල තවත් පුද්ගලයින් 3000 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇත.

මැද පෙරදිග කලාපයේ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වූ රට බවට ඉරානයයි. එරට මන්ත‍්‍රීවරුන් 290 ක ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 31 දෙනෙකුට කොරෝනා රෝගය අසාදනය වී තිබේ. මේ හේතුවෙන් දින ගනනාවක් වසා දමා තිබු පාර්ලිමේන්තුව මේ වන විට රැස්වී තිබේ.

මේ වන විට එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 64586 ක් වන අතර මිය ගිය පිරිස 3993 කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More