කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගනෙ තිබේ.
ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයිනක් ගණන 188 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 140 දෙනෙකු මේ වන වට තවදුරටත් ප්‍රතිකාර ලබන බව එම අංශය සඳහන් කළේය.
වෛරස ආසාදනය වී රෝහල්ගතව සිටි පුද්ගලයින් 42 දෙනෙකු පුර්ණ සුවය ලබා මේ වන විට රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව ද සඳහන්ය.
කොරෝනා වෛරසය ආසාදනයවිමෙන් මේ වන විට පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...