විදේශ පුවත්

ඇමරිකාව ලෝකයේ පොහොසත්ම රට ලෙස පෙනී සිටියත් දුප්පතුන්ට සහ වැඩ කරන පන්තියට එය අමානුෂික මෘග රාජ්‍යයක් බව ඇමරිකානු සනේට් සහිත ඇලෙක්සැන්ඩ්‍රියා කොර්ටේස් පවසයි.

මාධ්‍යයට අදහස් දක්වමින් ඇය සඳහන් කොට ඇත්තේ සෞඛ්‍ය සේවා පොහොසතුන්ට පමණක් ලැබිය යුතු සේවයක් නොවිය යුතු බවය. ඇමරිකාවේ පොහොසත් බව දැනෙන්නේ එහි සිටින පොහොසත් අතලොස්සකට පමණක් බව සඳහන් කරමින් එරට සුභසාධක පද්ධතියේ දුර්වලකම් වලට ඇය විසින් ප්‍රභල ප්‍රහාරයක් එල්ල කොට ඇත.

ඇමරිකවේ ජනග්‍රහණයෙන් මිලියන 20කට නිසි සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයක් නොමැති බව ප්‍රසිද්ධ කරුණකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More