විදේශ පුවත්

ඇමරිකාව ලෝකයේ පොහොසත්ම රට ලෙස පෙනී සිටියත් දුප්පතුන්ට සහ වැඩ කරන පන්තියට එය අමානුෂික මෘග රාජ්‍යයක් බව ඇමරිකානු සනේට් සහිත ඇලෙක්සැන්ඩ්‍රියා කොර්ටේස් පවසයි.

මාධ්‍යයට අදහස් දක්වමින් ඇය සඳහන් කොට ඇත්තේ සෞඛ්‍ය සේවා පොහොසතුන්ට පමණක් ලැබිය යුතු සේවයක් නොවිය යුතු බවය. ඇමරිකාවේ පොහොසත් බව දැනෙන්නේ එහි සිටින පොහොසත් අතලොස්සකට පමණක් බව සඳහන් කරමින් එරට සුභසාධක පද්ධතියේ දුර්වලකම් වලට ඇය විසින් ප්‍රභල ප්‍රහාරයක් එල්ල කොට ඇත.

ඇමරිකවේ ජනග්‍රහණයෙන් මිලියන 20කට නිසි සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයක් නොමැති බව ප්‍රසිද්ධ කරුණකි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

UNP එකෙන් අයින් කළ 99 දෙනා මෙන්න

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට නාම යෝජනා ලබා දුන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍ර...


Read More

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එන්.ජී.ඕ සත්කාර – නිලධාරීන්ගෙන්ම විවේචන

පසුගිය 27 සහ 28 දින වල බේරුවල ප්‍රදේශයේ හෝටලයකදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට සහ කොමිසමේ නිලධාරීන්ට එන්...


Read More

වී වගාවට සහ සහල් කර්මාන්තයට වින කටින්නේ සහල් මාෆියාවක්ද නැතහොත් තිරිඟු පිටි මාෆියාවද?

වි වගාව සහ සහල් කර්මාන්තය විනාශ කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ක්‍රියාවලිය රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් ...


Read More