දේශීය පුවත්

පුද්ගලික රෝහල්වල රෝගීන්ගේ ඉල්ලීම අනුව ස්වාධීනව PCR පරීක්ෂණ කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වන බව වාර්තා වීම නිසා ලංකා ලීඩ් ඒ පිළිබඳව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය විමසන ලදී. එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා දැක් වූ අදහස මෙසේය.

” පුද්ගලික රෝහල් වලට මහජන ඉල්ලිම අනුව PCR පරීක්ෂණ කිරීමට ඉඩදීම මඟින් එම ජාතක සම්පත් අවභාවිතයට හේතු වෙනවා. ඒ මඟින් ව්‍යාජ වෙළඳපළක් නිර්මාණය වීමට ඉඩ කිබෙනවා. පෞද්ගලික අංශයේ පහසුකම් ජාතික උපමනාවකදී ජාතිය සතු සම්පත් ලෙස සැලකිය යුතුයි. අයර්ලන්තයේ එහෙම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා පෞද්ගලික අංශයේ රසායනාගාර 6ක තිබෙන යන්ත්‍ර 15 සම්පූර්ණයෙන්ම ජාතික කොරෝනා මර්ධන වැඩසටහනට රජයේ අධීක්ෂණය යටතේ යොදා ගත යුතුය.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More