ව්‍යාපාරික පුවත්

විදේශ රටවල ආයෝජන සහ තැන්පත් කිරීම් සඳහා මෙරටින් මුදල් (විදේශ විනිමය) පිටතට ගෙන යෑම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මාස 03 ක කාලයක් සඳහා මෙලෙස ශ්‍රී ලාංකිකයන්ට (ශ්‍රී ලාංකික නේවාසිකයන්ට) රටින් මුදල් පිට කිරීම තහනම් කර තිබේ.

කෙසේ වෙතත් රටින් පිටත සිටින්නන්ගෙන් ලබා ගන්නා විදේශීය මුදල් වෙනත් රටක ආයෝජනය කිරීමට හෝ රටෙහි මේ වන විට පවතින නියාමන අවශ්‍යතාවන් සපුරාදීම සඳහා සිදුකරන ආයෝජන මෙන්ම ව්‍යවහාර මුදල් ගිණුම් හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා සිදු කරන ජංගම ගනුදෙනු සඳහා මුදල් රටින් පිට කිරීම තවදුරටත් සිදු කිරීමට මෙම ගැසට් නිවේදනයෙන් අවකාශ සලසා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More