ව්‍යාපාරික පුවත්

කොරෝනා වසංගතයෙන් පසු නැවත නැඟී සිටීමටනම් පළමුවෙන්ම බැංකු හෝ මූල්‍ය ආයතන වෙනස්වියයුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පනසයි. ඊයේ (06) දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් මේ බව අවධාරණය කර සිටියේය.

” යම් රටක බැංකු හෝ මූල්‍ය ආයතන එරටේ වැඩිම ලාභ උපයන ආයතන 20ට අයත් වනවා නම් ඒ රටේ ආයෝජකයින්ට කිසි දවසක ගොඩ එන්න බැහැ. අපේ රටේ පළමු 10ට බැංකු අයත් වෙනවා. මේ සහනයත් අද ආයෝජකයින්ට ලබා නොදී විවිධ ක්‍රමවේද හරහා මූල්‍ය ආයතන කට්ටි පනින බවට කිසිඳු සැකයක් නැහැ. රටේ ආර්ථික අවපාතයකදී බැංකු පවලට පමණක් තම ඉලක්ක ගත ලාභාංශ පවත්වා ගැනීමට ඉඩ නොදිය යුතුය. ඔවුන්ට සංචිත ප්‍රතිහතය අඩු කිරීමේ සිට බොහා් ප්‍රතිලාභ දුන්නත් ඒවා මහජනයාට ලැබී නැහැ. දැන් ඔවුන් තම අතිරික්ත ප්‍රාග්ධනයෙන් කොටසක් සහන ලෙස ආර්ථිකයට මුදා හැරීමට මීට වඩා බලකිරීමක් කළ යුතුයි. “

රටම ආර්ථික වශයෙන් වැටෙද්දි පුද්ගලික බැංකු විතරක් නැගපු නැගිල්ල කොහොමද?

රටම ආර්ථික වශයෙන් වැටෙද්දි පුද්ගලික බැංකු විතරක් නැගපු නැගිල්ල කොහොමද?

Gepostet von Lanka Lead News am Montag, 6. April 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More