කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී ඇති බව ආසාදිතයින් තිදෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළ යනු ඇති.
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටදී සිදුවූ මරණ සංඛ්‍යාව 6කි.
සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන වට කොරෝනා ආසාදිතයින් 145ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
ආසාදිතයින් 38දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...