විදේශ පුවත්

බ්‍රිතාන්‍යය අගමැතිවරයා COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පෙරේදා(05)  රෝහල්ගත කළ අතර මේ වන විට ඔහුගේ රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ බව එරට ප්‍රවෘත්ති සේවා වාර්තා කර සිටී.

එරට රෝහල් ආරංචි මාර්ග පවසා සිටින්නේ අගමැතිවරයා තවමත් යහපත් සිහි කල්පනාවෙන් සිටින බවයි.මේ අතර බ්‍රිතාන්‍යයේ වැඩ බලන අගමැතිවරයා ලෙස එරට විදේශ ලේකම් ඩොමිනික්  රැබ් මහතා පත් කර ඇති බව මාධ්‍යය වාර්තා පවසා සිටී.

මහා බ්‍රිතාන්‍යයෙන් ලැබෙන නවතම වාර්තාවලට අනුව වෛරසය ආසාදිතයින් 51,608 දෙනෙකු මේ වන විට හමුවී ඇති අතර 5,373 මරණයට පත් වී ඇත.

ජීවන්ත ජයතිස්ස
jeeawanthaj@gmail.com
මූලාශ්‍ර –    www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More