විදේශ පුවත්

බ්‍රිතාන්‍යය අගමැතිවරයා COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පෙරේදා(05)  රෝහල්ගත කළ අතර මේ වන විට ඔහුගේ රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ බව එරට ප්‍රවෘත්ති සේවා වාර්තා කර සිටී.

එරට රෝහල් ආරංචි මාර්ග පවසා සිටින්නේ අගමැතිවරයා තවමත් යහපත් සිහි කල්පනාවෙන් සිටින බවයි.මේ අතර බ්‍රිතාන්‍යයේ වැඩ බලන අගමැතිවරයා ලෙස එරට විදේශ ලේකම් ඩොමිනික්  රැබ් මහතා පත් කර ඇති බව මාධ්‍යය වාර්තා පවසා සිටී.

මහා බ්‍රිතාන්‍යයෙන් ලැබෙන නවතම වාර්තාවලට අනුව වෛරසය ආසාදිතයින් 51,608 දෙනෙකු මේ වන විට හමුවී ඇති අතර 5,373 මරණයට පත් වී ඇත.

ජීවන්ත ජයතිස්ස
[email protected]
මූලාශ්‍ර –    www.rt.com



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

UNP එකෙන් අයින් කළ 99 දෙනා මෙන්න

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට නාම යෝජනා ලබා දුන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍ර...


Read More

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එන්.ජී.ඕ සත්කාර – නිලධාරීන්ගෙන්ම විවේචන

පසුගිය 27 සහ 28 දින වල බේරුවල ප්‍රදේශයේ හෝටලයකදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට සහ කොමිසමේ නිලධාරීන්ට එන්...


Read More

වී වගාවට සහ සහල් කර්මාන්තයට වින කටින්නේ සහල් මාෆියාවක්ද නැතහොත් තිරිඟු පිටි මාෆියාවද?

වි වගාව සහ සහල් කර්මාන්තය විනාශ කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ක්‍රියාවලිය රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් ...


Read More