විදේශ පුවත්

 

COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජපාන අග්‍රාමාත්‍ය Shinzo Abe බදාදා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව Kyodo ප්‍රවෘත්ති ඒජන්සිය සඳුදා වාර්තා කළේය.

හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පුරවැසියන්ට නිවසේ රැඳී සිටීමත්, පොදු උත්සවවලට සහභාගී නොවීමත්, සනීපාරක්ෂක අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කිරීමත් අපේක්ෂා කරයි.

මාධ්‍ය ආයතනයට අනුව, මෙහිදී ජපානයේ විශාලතම නගර වන ටෝකියෝ සහ ඔසාකා ගැන විශේෂයෙන් සැලකිලිමත් වනු ඇත.

අග්‍රමාත්‍යවරයා එළඹෙන අඟහරුවාදා ජාතිය ඇමතීමට අපේක්ෂා කරන අතර හදිසි නීතිය බදාදා සිට ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජපානය ඉරිදා වන විට COVID-19 රෝගීන් 4,563 ක් වාර්තා කර ඇති අතර මරණ 104 ක් වාර්තා වී තිබේ. ටෝකියෝව පමණක් ඉරිදා නව ආසාදන 143 ක් තහවුරු කළ අතර ඒ අනුව එහි මුළු ආසාදිත ප්‍රමාණය 1033 දක්වා වැඩිවී තිබුණි.

මූලාශ්‍ර – /sputniknews.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More